උදා ළා හිරු
එන පැයේ
සුදෝ සුදු
පැහැයෙන් සැදී
එදා පාසැල් වියේදී
දුටු දිනේ
මතකයි සදා
කල්පනා
කල්පනා
මැවී පිවිතුරු
පෙම් සිනා
බැඳී කුළුඳුල් ප්‍රේමයේ
නදී තෙරදී
අප එදා
හමු උණා
මතකයි ළඳේ
කල්පනා
කල්පනා
ගෙවී කාලය ඉගිළිලා
බිඳී සෙනෙහස ඉරිතලා
ලිහී වෙනතක
යා වෙලා
තනිකළේ ඇයි
මා සදා
කල්පනා
කල්පනා