මුල ගී පද වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්
F
T
P

වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් ගී පද

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්

තරංගයක් ලෙසින් අඳී
බිඳී නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්


සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්

ගීත ගායනය

ටී. එම්. ජයරත්න
ටී. එම්. ජයරත්න ගේ තවත් ගී පද

ගී පද රචනය

කුලරත්න ආරියවංශ

සංගීත නාද රටා

රෝහණ වීරසිංහ
English | සිංහල
© හරිපිට ගී පද 2021