වඳිම් සුගත
ශාක්‍ය සිංහ
සසර දිනූ
බුදු පියා
වඳිම් සුගත
ශාක්‍ය සිංහ
සසර දිනූ
බුදු පියා
රමණී මන්දාර කුසුම්
රමණී මන්දාර කුසුම්
කරමින පූජා
බැතියෙන මේ
ගී ගයා
වඳිම් සුගත
ශාක්‍ය සිංහ
සසර දිනූ
බුදු පියා
මෝක්ශේ සැප
ශාන්ති සැදූ
මොහඳුර
ලොවෙහී බිඳ ලූ
මෝක්ශේ සැප
ශාන්ති සැදූ
මොහඳුර
ලොවෙහී බිඳ ලූ
සම්බුදු මාගේ සමිඳා
සිහිකර නැමදා
කරමි මා ප්‍රාර්ථනා
සුන්දර නිවනා
පරම අමා සම්පතා
වඳිම් සුගත
ශාක්‍ය සිංහ
සසර දිනූ
බුදු පියා
වඳිම් සුගත
ශාක්‍ය සිංහ
සසර දිනූ
බුදු පියා