ම් හාහාහා
ම් හාහාහා
විකසිත පැතුමන්
ඔබේ ළයේ
සෙනෙහස
මීවිත පිරී
එනමුදු අදරින්
මගේ ලොවේ
දැල්වුණු
පහන ද නිවී
ම් හාහාහා
මා මත් වීලා
නීල නෙතු ඇගෙ
පෙර මගේ
ඒ දෙනෙත් අද
අනෙකුගේ
සිත් තුල සුපිපුණ
සෙනෙහස් මල් දම්
මිලින වී
වියෝගේ ළං වීලා
ම් හාහාහා
මා මත් වීලා
මා නොලද
ඒ ආදරේ
ඔබේ හද තුල
මෝදු වේ
එක් කළ දසැඟිලි
යළි වෙන් නොවනට
වසඟ වී
පෙම් සිනා
නැංවේවා
ම් හාහාහා
මා මත් වීලා
විකසිත පැතුමන්
ඔබේ ළයේ
සෙනෙහස
මීවිත පිරී
එනමුදු අදරින්
මගේ ලොවේ
දැල්වුණු
පහන ද නිවී
ම් හාහාහා
මා මත් වීලා