මුල ගී පද ය අකුරෙන්
F
T
P

ය අකුරෙන් පටන් ගන්නා ගී පද

යකඩ කටේ දොර ඇරිලා

ගායනය ෆ්‍රෙඩී සිලවා,ඇන්ජලීන් ගුණතිලක
යකඩ කටේ දොර ඇරිලා කං අඩි පුපුරයි මොනවා කරන්න ද මට තේරෙන්නේ නෑ ඉල්ලන දේ ලැබෙන තුරා යන්නෙම...

යන යන තැන

ගායනය දයාන් විතාරණ
යන යන තැන ඔබ හා එන හෙවණැල්ල මමයි ඔබේ හිතේ තියෙන සිතිවිල්ල ඔබත් එක්ක බෙදාගන්න ළතැවිල්ල විස...

යන්න ද ඉගිල්ලී යන්තංවත් නොදැනී

ගායනය ඉන්ෆාස් නූර්දීන්
යන්තංවත් නොදැනී මං ළං වුනේ සිහිනෙන්වත් නොපෙනී මුව ළං කළේ යහනෙන් තැන්පත් කළ මල් තොලේ මයෙ හ...

යන්න රට වටේ එන්න මා ප්‍රියේ

ගායනය ඩෙස්මන් ද සිල්වා
යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලක්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ කන්ද උඩ...

යමු සෙල්ල කතරගම

ගායනය කරුණාරත්න දිවුල්ගනේ
යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවනම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම යමු සෙල්ල කතරගම ඔබ එන්...

යමුනා ගං තෙර

ගායනය නන්දා මාලනී
යමුනා ගං තෙර තමලු ලතා හෙවනේ යොහොඹු කුසුම් යහනේ රාධා බලා හිඳී ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්...

යමුනා යමුනා සෝබන ගංගා

ගායනය චිත්‍රා සෝමපාල
යමුනා යමුනා සෝබන ගංගා සුනිමල ජල දහරා ගලන්නා සුනිමල ජල ධාරා යමුනා යමුනා සෝබන ගංගා සුනිමල ...

යහනින් යහනට පියමංවන

ගායනය අසංක ප්‍රියමන්ත පීරිස්
යහනින් යහනට පියමංවන නුඹ දැක සිත රිදුණා සත්තයි තනි යහනේ හිඳ ඒ දුක් ගන්නට මා පව් කෙරුවා ඇත්...

යළි උදා වූ වසන්තේ ලෙසින්

ගායනය එඩ්වඩ් ජයකොඩි
යළි උදා වූ වසන්තේ ලෙසින් එන්න ළං වී සදා ආදරෙන් කඳුළු බිඳුවක් වගේ නෙත් අගින් ඇයි ද සමුගන්න...

යළි උපදින්නම් අළුත් කෙනෙකු වී

ගායනය නන්දා පතිරණ
යළි උපදින්නම් අළුත් කෙනෙකු වී නැවුම් ලොවක නව හිරු සඳු සෙවනේ ඔබේ සෙනෙහසේ සුවය ලබා සුවය ලබා...

යාපහුවේ පුංචි වැවට

ගායනය කරුණාරත්න දිවුල්ගනේ
යාපහුවේ පුංචි වැවට දරාගන්න බැරි තරමට කෙකටිය පිපිලා නුඹේ දෑස පරදිනවට දුක හිතිලා නිල් තරු ක...

යාය පුරා සුදු මල් පිපිලා

ගායනය මාලනී බුලත්සිංහල
යාය පුරා සුදු මල් පිපිලා හබල් ගහන්නට ඉඩ නැතුවා යාය පුරා සුදු මල් පිපිලා හබල් ගහන්නට ඉඩ න...

යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ

ගායනය සෝමතිලක ජයමහ
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනට මට...

යාළුවේ සිතින් හඬන්නෙපා

ගායනය නීලා වික්‍රමසිංහ
යාළුවේ සිතින් හඬන්නෙපා මාළුවෝ තවත් හිඳී ජලේ ප්‍රේමයේ රඟේ තාරුකා වගේ රෑ දිලී උදේ නිවී නිවේ...

යුගත් මල් දම්

ගායනය දයාන් විතාරණ
යුගත් මල් දම් මගේ ගෙල වට දමන්න මලක් වන් මුදු රෝස දෙලවන් කපොල් යහනේ පුදන්න සිතක් පුරාම ස්න...

යුගයෙන් යුගයට වෙනස් වෙලා ලොව

ගායනය ක්ලැරන්ස් විජේවර්ධන
යුගයෙන් යුගයට වෙනස් වෙලා ලොව දැන් කලියුග කාලේ අපෙ පොඩි කාලේ වගේ නොවෙයි දැන් දරුවන්ගේ කාලේ...

යෙෳවන වසන්තේ උදාවී

ගායනය එච්. ආර්. ජෝතිපාල,ඇන්ජලීන් ගුණතිලක
යෙෳවන වසන්තේ උදාවී හද ලිය ගොමුවේ සිසිල දැනේවී යෙෳවන වසන්තේ උදාවී හද ලිය ගොමුවේ සිසිල දැන...

යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ

ගායනය නන්දා මාලනී
යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ යොවුන් වසන්තයෙ දුහුල් වලාකුළේ රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගි...

යොවුන් සීන ලෝකේ

ගායනය මරියසෙල් ගුණතිලක
යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා ...
English | සිංහල
© හරිපිට ගී පද 2021