මුල ගී පද ද අකුරෙන්
F
T
P

ද අකුරෙන් පටන් ගන්නා ගී පද

දකිනවිට පන්සලක් පිලිමයක් බෝධියක්

ගායනය මාලනී බුලත්සිංහල
දකිනවිට පන්සලක් පිලිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටිමින් වඳිනවා හදේ නැති භක්තියක් වත පුරා තව...

දකුණ නැගෙනහිර බටහිර උතුරද

ගායනය සුනිල් ශාන්ත,අයිවෝ ඩෙනිස්
දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ හෙවණේ එකමැ දැයක් වී මහ බලයක් වී පෙරටමැ යමු ලංකා ලංකා ...

දකුණු ලකේ අග නගරේ

ගායනය චිත්‍රා සෝමපාල
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි කෙසේ කියම් දෝ ගාලූ සිරි වනම් දෝ දකුණු ලකේ අග නගරේ ගාලු ...

දඟකාර ඔය දෑස දුටුවා එදා

ගායනය සනත් නන්දසිරි
දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ නොදැනීම අපගේම සිත් යා වුනා දසුනින්ම හසුනක් මවා...

දඩිං බිඩිං ඩොං මෝඩ චූං

ගායනය චමිල මදුශාන්
පළුවක් ගැලවුන බෙරයක් අරගෙන කොහොමද පදය වයන්නේ ගවුමක් ලෙළ දෙන ලතාව නැති තැන කොහොමද රටා මැව...

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා

ගායනය රුක්මණී දේවි,නන්දා මාලනී
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්ක...

දන්සැල් ළඟ පෝලිං වල සෝපාකලා

ගායනය අතුල අධිකාරි,සමිතා මුදුන්කොටුව
දන්සැල් ළඟ පෝලිං වල සෝපාකලා සතර අවා ගිනි නිවෙනා දා සුදහ ගින්දරේ බලා ඉඳින්නෝ දන්සැල් ළඟ ප...

දම් පාටින් ලා සඳ බැස යනවා

ගායනය මාලනී බුලත්සිංහල,ගුණදාස කපුගේ
දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇය...

දඹුලු ගලේ

ගායනය චිත්‍රා සෝමපාල,චිත්‍රාල් සෝමපාල
දඹුලු ගලේ දඹුලු ගලේ රන්ගිරි දඹුලු ගලේ දඹුලු ගලේ දඹුලු ගලේ රන්ගිරි දඹුලු ගලේ අවට සිරිය හ...

දරුවෝ ඇති අම්මාලා දරු සුරතල් පෙන්නාලා

ගායනය නීලා වික්‍රමසිංහ
දරුවෝ ඇති අම්මාලා දරු සුරතල් පෙන්නාලා හඬවා නෙත මා සිත පාරනවා දරුවෝ නැත මා පතලා දරුවෝ නැත ...

දවසක් දා කකුළුවෙකුට

ගායනය ෆ්‍රෙඩී සිලවා
දවසක් දා කකුළුවෙකුට මොනවද හිතිලා කෙලින් යන්න ටියුෂන් දෙන පන්තියකට ගියා මාස හයක් පාඩං වැඩ ...

දවසක් දා හැන්දෑවක

ගායනය රූකාන්ත ගුණතිලක
දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුණා සිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක්වෙයි කියලා ඈ මගේ ගතේ හ...

දස බිම්බර මාර සෙනග

ගායනය සෝමතිලක ජයමහ
දස බිම්බර මාර සෙනග තන්හා රති රගා සමග පලවාහල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා ද...

දස මස ඔබ මා කුස රැඳවූවා

ගායනය කීර්ති පැස්කුවෙල්
දස මස ඔබ මා කුස රැඳවූවා දහසක් දුක් ගිනි සිතින් දරා මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ අම්මේ ඔබ...

දාසියක සේ ආවතේවකම්

ගායනය තාරක කරුණානායක
දාසියක සේ ආවතේවකම් නොකෙරුවට මට කමක් නෑ තාම තනියම ඉන්න මා ළඟ බේතකටවත් කෙනෙක් නෑ රෝස මලකට ප...

දැන් ඉතින් වෙන කුමක් ඉර හඳට වඩා

ගායනය අතුල අධිකාරි
ඉර හඳට වඩා අපි ඈත බව දන්නවා ඒ වුනත් අහම්බෙන් එකම එක මොහොතකට ඔබට මා හමු වෙලා දැන් ඉතින් ව...

දෑත දෙපා ලන ගිගිරි සරින්

ගායනය ලක්ෂ්මන් විජේසේකර
දෑත දෙපා ලන ගිගිරි සරින් මා කැඳවා නොතැවෙන් සිව් සිය ගව් දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන...

දෑස පියා ගත් කළ මට මැවෙන්නෙ ඔබෙ රුව

ගායනය ක්ලැරන්ස් විජේවර්ධන,ජැක්සන් ඇන්තනී
දෑස පියා ගත් කළ මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ දෑස පියා ගත් කළ මට ...

දිය ගොඩ හැමතැනැ කිරි ඉතිරේ හඳපානේ

ගායනය සුනිල් ශාන්ත
හඳපානේ හඳපානේ හඳපානේ රෑ යාමේ දිය ගොඩ හැමතැනැ කිරි ඉතිරේ ගස් වැල් කිරි මුහුදේ කිමිදේ මඳ ම...

දිවියම වාගේ තාත්තා

ගායනය චාමර වීරසිංහ
දිවියම වාගේ දිය කර ප්‍රාණේ දුක සේ දිවි ගෙවන්නෙ කොහොමැයි මේ මනු ලෝකේ සුරිඳුනි මා‌ගේ දෙවියො...

දිසි හීන ගානේ උපනා විමානේ ශාරධා

ගායනය ළහිරු ලියනගේ
දිසි හීන ගානේ උපනා විමානේ ඇසි මීන තීරේ ඉඟි තාල තේරේ ආශා රසේ වෑහෙනා නාරී දෙතොල් ළං වෙනා ද...

දුංහිඳ හැලෙනා හැම තැන නැගෙනා

ගායනය චිත්‍රා සෝමපාල
දුංහිඳ හැලෙනා හැම තැන නැගෙනා දුංහිඳ දිය හැලෙනා දිය හැම තැන නැගෙනා දුංහිඳ හැලෙනා හැම තැන ...

දුක තද කරන්

ගායනය සේනානායක වේරලියැද්ද
දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ නුඹ නැතිව නම් අපි හමුවුනත් ඉඳ හිට යලිත් එක්වෙන්න බෑ කව...

දුක දැනෙන අයුරු නොදැන වස්තු

ගායනය දිමංක වෙල්ලාලගේ
දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙර දා ආදරය මැරුණු හේතු කරුණු පහදන්න යළි මාව අමත...

දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ

ගායනය රුවන් හෙට්ටිආරච්චි
දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ සැනසුම මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ කවදාවත් නෑ...

දුකම විඳලා ඔයා හින්දා

ගායනය රුවන් හෙට්ටිආරච්චි
දුකම විඳලා ඔයා හින්දා තවම නැහැ මං සතුට ලබලා සිතම රිදවා ගියා කියලා ඔබට නැහැ මං වෛර කරලා ක...

දුබල එළිය ඇති පුංචි කාමරේ

ගායනය චාමර වීරසිංහ
දුබල එළිය ඇති පුංචි කාමරේ තනි යහනක තනි වෙලා ආදරේ හිතේ කිසි තෙතක් නැතිව මා කෙරේ අරන් ගියා ...

දුම්බර මිටියාවත පැත්තේ

ගායනය උපාලි කන්නන්ගර
දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැද්දේ අන්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගෙයි සිටගත්ත...

දුර ඈත ජීවිතේ පිපි සේ අවාරයේ

ගායනය ලක්ෂ්මන් විජේසේකර
දුර ඈත ජීවිතේ පිපි සේ අවාරයේ ඒ ආදරේ සැලේ වේදනා මාරුතේ දුර ඈත ජීවිතේ පිපි සේ අවාරයේ ඒ ආදර...

දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්

ගායනය ශෂිකා නිසංසලා
දුර යන්න සිතුවාට සැඟවී හොරෙන් ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින් වාවන්න බැරි කඳුළු ආවත් නෙතින...

දුරකථනයකින් මම ඔබ අමතමි

ගායනය එච්. ආර්. ජෝතිපාල
දුරකථනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා මගෙ හිත හඳුනන ඔබ පිළිගත්ත ද ඇතැමුන් කියන මුසා ...

දුරින් ඉන්න මේ ආත්මයේ නම් එපා

ගායනය සූර්යා දයාරුවන්
දුරින් ඉන්න මේ ආත්මයේ නම් එපා ඔබත් දන්නවා කඳුළු තිත්තයි කියා නොකී රහසකුත් සුවඳකුත් හද තිය...

දුරින් ඉඳන් බලා හිඳිමි නුඹ රූ සිරි

ගායනය සුනිල් එදිරිසිංහ
දුරින් ඉඳන් බලා හිඳිමි නුඹ රූ සිරි රෑ අහසේ වළාකුලක් මගෙන් මිදී ඈතට යනවා හෙමින් හෙමින් අනන...

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

ගායනය සුනිල් එදිරිසිංහ
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි සැබෑ වුණ සුභ සිහිනයයි සෙනෙහසින් කුල ගෙට පියනගන්නේ සනුහරේ අභිමානයයි...

දූ අනුරාධා කෝමල අත් පා

ගායනය සනත් නන්දසිරි
දූ අනුරාධා දූ අනුරාධා දූ අනුරාධා දූ අනුරාධා දූ අනුරාධා දූ අනුරාධා කෝමල අත් පා සෙමෙන් සැල...

දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ

ගායනය උමාරියා සිංහවන්ස
දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ නෑ සත්තමයි ඔබමයි මගේ ආදර...

දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත

ගායනය රුක්මණී දේවි,එච්. ආර්. ජෝතිපාල
ජෝතිපාල) දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත අන්න සඳක් නැගේ නැගේ පායා රු...

දෙවැනි බුදුන් ලෙස

ගායනය සුනිල් එදිරිසිංහ
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා අම්මා අම්මා දෙසවන් සන...

දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්

ගායනය නන්දා මාලනී
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් ප්‍රියයානණේ ඔබ සුරකිම් බැතින් දෙවියන් විසින් දුන් පඬුර...

දෙව් ලොවද පරිසර ගීතය

ගායනය නොදන්නා
දෙව් ලොවද මවු බිමට දෙවැනි කොට සිතන්නමු දෙව් ලොවේ නැති අසිරි මවු බිමේ දකින්නමු පරිසරය රකින...

දේදුනු පාටයි මුහුණ ඔබේ

ගායනය රූකාන්ත ගුණතිලක,චන්ද්‍රලේඛා පෙරේරා
දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ මුල්වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ අරුණෝදේ සුවඳ...

දේදුන්නෙන් එන සමනළුනේ

ගායනය සනත් නන්දසිරි,ලතා වල්පොල
දේදුන්නෙන් එන සමනළුනේ ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ළඟින් ඉඳහල්ලා දේද...

දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්

ගායනය අතුල අධිකාරි,සමිතා මුදුන්කොටුව
දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන් බොහෝ කල් ගත වුනත් ලං වෙන්න බෑ යලිත් හුරු පුරුදු තනිකමින...
English | සිංහල
© හරිපිට ගී පද 2021