මුල ගායකයින් අමරදේව ඩබ්. ඩී.
F
T
P

අමරදේව ඩබ්. ඩී. ගායනා කළ ගීතයන්හි පද

අඩවන් වූ දෙනෙතින් ගලනාඅනෝතත්ත විල නෙළුම නෙළාලාඅමා ගඟ ගලාලාඇසේ මතුවන කඳුළු බිඳු ගෙනඉපිද මැරේ යළි ඉපිදේඉර හඳ පායන ලෝකේ සැප දුක සමබර වේඉරට මුවාවෙන් ඉඳගෙනඔබ මා සමග අතිනත ගන්නා දවසඔබේ නමින් සෑය බඳිමිකැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවාකොළොම්තොට නැත මහළු වීගිමන්හරින දියඹ දිගේගිලෙම් ඔබේ ගුණ මූදේචන්දෝ මා බිළිඳේ නුඹ නාඩන්ජීවිතයේ තනි මංසල ආරාධනාතණ්හා ආශා ඔලගු කරේ ලාතරු අරුන්දතී නෙතු පහන් නිවානිම් හිම් සෙව්වා මා සසරේනිවහල් සිතුවිලි සිතනාපටු අදහස් නම් පවුරින් ලෝකයපාරමිතා බල පූරිත පූජිතපාවෙනා නිල් වළාවේපාළු අඳුරු නිල් අහස මමයිබලා වැළපෙමි නෙලාගනු බැරිබෝධියෙන් වට බෝ පතක් සේමා දැන් මහලු වියේමින්දද හී සර වැදී සැලෙන හදරෑ දුරු රට මේ හිම වරුසාලොව්තුරු පෙම් වතුරේලෝ නිමැවූ රිවි කිරණේවක්කඩ ළඟ දිය වැටෙන තාලයටවඳිම් සුගත ශාක්‍ය සිංහසතර වරම් දෙවි මහ රජ සතර අතින් ඇවිදින්සරස්වතී දේවී වන්දේසසර වසන තුරු නිවන් දකින තුරුස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

අමරදේව ඩබ්. ඩී.

1927 දී වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ලෙස උපත ලද ඩබ්ලිව්. ඩී. අමරදේවයන් “හෙළයේ මහා ගාන්ධර්වයා” යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වයි. ඔහු වයලින් වාදනයේ ද සංගීත තනු නිර්මාණයේද අති දක්ෂයෙකි.

රමොන් මැග්සයිසේ සම්මානය,
පද්ම ශ්‍රී සම්මානය,
කලා කීර්ති සම්මානය,
දේශමාන්‍ය හා
ශ්‍රී ලංකාභිමානය
එතුමා ලබා ගත් සම්මාන අතර කීපයකි.

පණ්ඩිත් අමරදේවයානෝ 2016 නොවැම්බර් 3 වන දා මියගියහ.

English | සිංහල
© හරිපිට ගී පද 2021