මුල ගායකයින් ලයනල් රංවල
F
T
P

ලයනල් රංවල ගායනා කළ ගීතයන්හි පද

ආයුබොවන් ගුඩ් මෝනිංගම අවුලඥ්ඥං ගිණිගෙඩි දෙඥ්ඥංමේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේවන්නම් සවුදං ගායන සූරිය මණ්ඩල සේමා

ලයනල් රංවල

1939 නොවැම්බර් 27 උපන් ලයනල් රංවල ශ්‍රී ලාංකේය ජන සංගීතය පිළිබඳ පර්යේෂණයෙහි නිරත වූ මහා සංගීතඥයෙක් සහ ගීත ගායකයෙකි.

ඔහු ඇරැව්වල මධ්‍ය මහා විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, රාජකීය විද්‍යාලය හා තවත් පාසල් වල වසර 38 ක පමණ කාලයක් ගුරුහරුකම් දැක්වීය.

සහන් රංවල සහ චිරන්ත රංවල ඔහුගේ පුතණුවන් ය.

ලයනල් රංවලයන් 2002 නොවැම්බර් මස 13 වන දින මියගියේ ය.

ඔහුගේ ඇවෑමෙන් සහන් රංවල සහ අනුගාමිකයෝ රංවල බලකාය නමින් සංවිධිත ව ඔහු ගැයූ ගී ඉදිරියට පවත්වා ගෙන යත්.

English | සිංහල
© හරිපිට ගී පද 2021