මුල ගායකයින් නීලා වික්‍රමසිංහ
F
T
P

නීලා වික්‍රමසිංහ ගායනා කළ ගීතයන්හි පද

ඉරට රශ්මි ගෙනැත් දෙන්ටඔබගෙ සෙවනේ රැඳෙන සහනේකීන දං මිටක් කඩං ආවා මගෙ නංගෝගල් අරණේ හැංගෙන්නා උන් රහසේචන්දන අරණේ මන්මද සිසිලේචන්ද්‍ර මඬුලු මල් අතුරාචාමර සැලුණාවේ සේසත් සැලුණාවේචූටි නංගීයේ අදින් පසුවතුන් සිත දැහැන්ගත වෙනාදරුවෝ ඇති අම්මාලා දරු සුරතල් පෙන්නාලාදවසක් දා රෑ වසන්ත සැණකෙළියේපාරමී දම් පුරමු අප දෙදෙනාපියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේබෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූමා ආදරේ යාළුවෙක් ඇවිල්ලාමිහිදුම් සළුතිර පැළඳි නමුනුකුලමී අඹ අත්තේ කොහෝ කොහෝයාළුවේ සිතින් හඬන්නෙපාරන් ටිකිරි සිනා මුව මුව පාලාලෝ නිමැවූ රිවි කිරණේවියෝ ගී ගැයෙනා හදේසුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේසුවඳැති කුසුමක

නීලා වික්‍රමසිංහ

දෝන ඩෙලීෂියා නීලා වික්‍රමසිංහ ඉතා හොඳ ගායිකාවක සහ සංගීතඤයෙකි. ඇය 1950 මාර්තු 30 දින වත්තලදී උපත ලැබුවා ය. ඇයට උපතින් මාස හයක් ගතවූ තැන පෝලියෝ රෝගය වැලඳෙන ලදි. විශාරද නීලා වික්‍රමසිංහයන් 1959 දී ඇගේ පළමු ගීතය එවකට රේඩියෝ සිලෝන් ආයතනයේදී පටිගත කලාය. ගුරු වෘත්තියෙන් සමුගනිද්දී නීලා වික්‍රමසිංහයන් කොළඹ විසාඛා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කලාය.

සරසවිය හොඳම පසුබිම් ගායිකාව (1984, 1986 සහ 1992)
හොඳම ටෙලිනාට්‍ය පසුබිම් හඬ(1996)
ඇය ලැබූ සම්මාන කීපයකි

English | සිංහල
© හරිපිට ගී පද 2021